FCR ගණකය (FCR Calculator)
ඔබට අවශ්‍ය දත්ත ඇතුල් කර, FCR සහ ලාභය පෙන්වයි.
FCR හා ගෙවන මුදල (රු.)
1.50=141 | 1.51=136 | 1.52=131 | 1.53=126 | 1.54=121 | 1.55=116 | 1.56=111 | 1.57=107 | 1.58=103 | 1.59=99 | 1.60=95 | 1.61=91
උදාහරණයක්: මුලු කුකුලන් 1200, මැරුනු 200, ඉතුරු 1000, FCR 1.50 නම් → 141 × 1000 = 141,000 රු.