ශ්රී ලංකා සංගීත Quiz
🎵 ශ්රී ලංකා සංගීත Quiz 🎵
01. ශ්රී ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ වන්නේ,
ලයනල් එදිරිසිංහ මහතා ය.
සුනිල් සාන්ත මහතා ය.
ආනන්ද සමරකෝන් මහතා ය.
ඩබ්ලිව්. බී. මකුලොලුව මහතා ය.
02. විකෘති ස්වර සහිත රාග දෙක ඇතුළත් වරණය කුමක් ද?
යමන් සහ භූපාලි
භූපාලි සහ කාෆි
කාෆි සහ භෛරවී
භෛරවී සහ බිලාවල්
03. ෂඩ්ජය සංවාදී ස්වරය ලෙස යෙදෙන රාග යුගලය කුමක් ද?
කාෆි සහ භෛරවී
භෛරවී සහ යමන්
යමන් සහ භූපාලි
භූපාලි සහ බිලාවල්
04. භූපාලි රාගය සම්බන්ධයෙන් නිවැරදි ප්රකාශය කුමක් ද?
බිලාවල් මේලගත සම්පූර්ණ ජාති රාගයකි.
කල්යාණ මේලගත සම්පූර්ණ ජාති රාගයකි.
බිලාවල් මේලගත ඖඩව ජාති රාගයකි.
කල්යාණ මේලගත ඖඩව ජාති රාගයකි.
05. විවාදි ස්වර යෙදෙන රාග ඇතුළත් වරණය තෝරන්න.
යමන් සහ කාෆි
කාෆි සහ භෛරවී
භූපාලි සහ භෛරවී
භූපාලි සහ බිලාවල්
Previous
Next
Submit Quiz
Show Answers