ශ්‍රී ලංකා සංගීත Quiz

🎵 ශ්‍රී ලංකා සංගීත Quiz 🎵

01. ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ වන්නේ,

02. විකෘති ස්වර සහිත රාග දෙක ඇතුළත් වරණය කුමක් ද?

03. ෂඩ්ජය සංවාදී ස්වරය ලෙස යෙදෙන රාග යුගලය කුමක් ද?

04. භූපාලි රාගය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක් ද?

05. විවාදි ස්වර යෙදෙන රාග ඇතුළත් වරණය තෝරන්න.